Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    2026-03-20

    පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්

    2026-03-20

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
    • පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    2023-02-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුළු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    මේ හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බර ව පවතින අතර උතුර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

    එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

    කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    ආශ්‍රීත පුවත්:  අදත් මිලිමීටර 100 ට වැඩි වැසි
    whether
    පෙර පුව​තපාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්
    ඊළඟ පුව​ත ලෝක තෙත්බිම් දිනය අදයි

    සබැ​ඳි පුවත්

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    2026-03-20

    පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්

    2026-03-20

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group