Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ

    2026-07-26

    ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට
    • ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
    • ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
    • ජර්මනියේ බිහිසුණු අනතුරක්
    • මහේන්ද්‍ර පෙරේරාට ජාත්‍යන්තර සම්මානයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අටවන ජනපති අටවන උගුල් ගැන හෙළිදරව්වක් – Video

    අටවන ජනපති අටවන උගුල් ගැන හෙළිදරව්වක් – Video

    2023-01-18කියවීමට මිනිත්තු 2ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අට වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ දා සිටම කරන්නේ උගුල් අටවන එක බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ පුනරුත්ථාපන අධිකාරී පනත සම්බන්ධනේ පාර්ලිමේන්තුවේ අද(18) පැවැත්වෙන විවාදයට එක්වෙමිනි.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස කියා සිටියා.

    මේ අටවන ජනාධිපති පත් වෙච්චචි දා ඉඳන් උගුල් අටවන්නමයි බලාගෙන හිටියේ… හැමදාම කළේ පත්වෙච්චි දා ඉඳලා උගුල් අටවන එක… මේ පුනරුත්ථාපන පනත කොච්චර පරණයි කියලා විජයදාස රාජපක්ෂ ඇමතිතුමා කිව්වත්… මං එතුමාට නෙවෙයි කියන්නේ… මේක මේ අටවන ජනාධිපතිගේ උගුලක් ඇටෙව්ව… මේකට මම උසාවි ගියා. උසාවි ගිහිල්ලා උසාවියෙන් තීන්දුව හම්බවෙච්චි හින්දා ශ්‍රේෂ්ඨාධිකරණ හරි තීන්දුව දුන්න නිසා තමයි මේක මත්ද්‍රව්‍ය හා මත්උවදුරට ඇබ්බැහි වූවන්ට පමණක් සීමා වුණේ.

    නැත්නම් හැදුවේ ගෙනල්ලා මර්දනය කරන්න… අරගල කරන කට්ටියව… උද්ඝෝෂණය කරන අයව… ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අයව බය කරලා හිරේ දානවා කියලා ගෙනාපු… අර ඒ දවස්වල තමයි හිටියේ මම හිට්ලර් වගේ කිය කියා හිටියේ…. විජේදාස රාජපක්ෂ ඇමතිතුමාට මතක ඇති… මම ඒත් කල්පනා කළා මිස්ටර් බීන්ව කොහොමද හිට්ලර් වෙන්නේ කියලා… ඒ නිසා මම පැහැදිළිව කියන්න කැමැතියි… අටවන උගුල්වල සීමාවක් තියෙන්නේ ඕනි නියෝජ්‍ය කතානායක තුමනි… දැන් මැතිවරණය කල්දාන්න අටවනවා උගුල් අටවනවා ඉවරයක් නෑ… ඉස්සෙල්ලා කිව්වා ඡන්දේ තියන්න සල්ලි නැහැ කියලා. රුපියල් බිලියන දෙදාහක් සල්ලි අච්චු ගහලා මේ රටේ උද්ධමනය සියයට 60කට එහා ගෙනියපු අය තමයි කියන්නේ සල්ලි නැහැ කියලා.

    රුපියල් බිලියන 10… එතකොට මේ රුපියල් බිලියන 10 එකපාර දෙන්න ඕනිත් නෑ… ඒ විදිහට රටේ ආර්ථිකය කාබාසිනිය කරපු මේ දේශපාලනඥයෝ ඡන්දෙ තියන්න සල්ලි නෑ කියලා කියනවා… එහෙනම් රටේ ආර්ථිකය කාපු අය හැමදාම ජනාධිපතිකමේ ඉන්න ඕනි… අගමැතිකමේ ඉන්න ඕනි… ඒ ආණ්ඩුවම හැමදාම ඉන්න ඕනි… ඒ නිසා රට හරිමගට ගන්න තමයි ඡන්දෙ ඕනයි කියන්නේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදි කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න.

    ආශ්‍රීත පුවත්:  BREAKING NEWS: හිටපු ජනපති රනිල් දැඩි සත්කාර ඒකකයට

    parliament ranil wickramasinghe s m marikkara
    පෙර පුව​තආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්ට පාර්ලිමේන්තුවේ අනුමැතිය
    ඊළඟ පුව​ත බිත්තරයක් රුපියල් 40 ක මිලකට ලබාදිය හැකි බව බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය කියයි

    සබැ​ඳි පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ

    ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ

    2026-07-26

    ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි

    2026-07-26

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group