Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පහළොස් හැවිරිදි සිසුවිය ගැබිණියක් කරලා – පැහැරගෙන යමින් සිටියදී පොලිසියේ අතටම අහුවෙයි

    පහළොස් හැවිරිදි සිසුවිය ගැබිණියක් කරලා – පැහැරගෙන යමින් සිටියදී පොලිසියේ අතටම අහුවෙයි

    2022-12-29කියවීමට මිනිත්තු 2ක් ගතවේ.78 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පරිවාස භාරයේ අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පහළොස් හැවිරිදි බාල වයස්කාර ගැබිණි සිසුවියක ත්‍රිරෝද රථයකින් පැහැරගෙන යමින් සිටියදී දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින්.

    තරුණයෙකු සහ පෙනුමෙන් ඉතා අඩු ගැබිනි කාන්තාවක් ගමන් කරනු දැක සැක සිතී ඒ පිළිබඳ පරීක්ෂා කර තිබෙනවා.

    ඒ අනුව මෙම දෙදෙනාගේ ගමනාන්තයක් පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් ලබා දී නැහැ.

    නිලධාරීන් දෙදෙනා එහිදී එම යුවල පොලිසිය වෙත ගෙන්වා දඹුල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක එස්.කේ. ඇල්ලේපොල මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

    පසුව දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා නිලුකා ගයන්ති මහත්මිය මෙම දෙදෙනාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති අතර එහිදී තොරතුරු හෙළි කර ගන්නට හැකි වුනා.

    මෙම 15 හැවිරිදි දැරිය කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබමින් සිටියදී තරුණයෙකු විසින් අපයෝජනයට ලක් කර තිබෙනවා.

    ගැබිණි වූ දැරිය අධිකරණ නියෝගයක් පරිදි අනුරාධපුර ළමා නිවාසයක පරිවාස හා ළමා ළමාරක්ෂක සේවා අධිකාරිය භාරයේ අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර සඳහා යොමු කර තිබුනා.

    එම රෝහලේ සිටියදීය මෙම දැරිය – අතවරයට ලක් කළ බව කියන 24 හැවිරිදි තරුණයා විසින් සූක්ෂම ලෙස පැහැරගෙන යන බවටයි දඹුල්ල පොලිස් නිලධාරීන් ට අනාවරණය කර ගත හැකි වුනේ.

    මෙම සිසුවිය පසුගිය 22 දින අනුරාධපුර රෝහලෙන් පැහැරගෙන ගොස් කොළඹ ප්‍රදේශයේ තාවකාලික ලැගුම්හලක රඳවාගෙන සිට තිබෙනවා.

    නැවත දඹුල්ල ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට ගමන් කරමින් සිටින අතරතුරයි පොලිස් නිලධාරීන්ගේ පරික්ෂාවට ලක්ව ඇත්තේ.

    අධිකරණ නියෝග හමුවේ රෝහල්ගතව සිටි මෙම සිසුවිය පිළිබඳ අනුරාධපුර පොලිසියට දැනුවත් කොට සැකකාර තරුණයා සහ සිසුවිය බාර දීමට කටයුතු කර ඇති බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.කේ. ඇල්ලේපොල මහතා සඳහන් කළා.

    ( කාංචන කුමාර ආරියදාස)

    ආශ්‍රීත පුවත්:  සැරයන් ඝාතනය: හිමිනම ඇතුළු 19 දෙසැම්බර් 8 දක්වා යළි රිමාන්ඩ්
    anuradhapura arrested Dambulla girl police pregnant student suspect
    පෙර පුව​තසහරාන් සමඟ සබඳතා පැවැත්වූ අයෙකු අල්ලයි
    ඊළඟ පුව​ත අන්තරේ භික්ෂු බලමණ්ඩලයෙන් මහ බැංකුවට සංදේශයක්

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group