Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට

    2026-07-03

    බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට

    2026-07-03

    ඉහළ යන බස් ගාස්තු

    2026-07-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට
    • බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට
    • ඉහළ යන බස් ගාස්තු
    • පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට
    • අපනයන සහයෝගීතාව ශක්තිමත් කරන්න නව ගිවිසුමක්
    • එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
    • හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
    • වෙනිසියුලා භූ කම්පනයෙන් දින 8 කට පසු පුද්ගලයෙකු මුදවා ගැනෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇමරිකාව පරදා ශ්‍රී ලංකාවට ලකුණු 198ක ජයක්

    ඇමරිකාව පරදා ශ්‍රී ලංකාවට ලකුණු 198ක ජයක්

    2023-06-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.78 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර පැවති දෙවැනි පුහුණු තරගයෙන් ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම පරදා ලකුණු 198ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
    තරගයේ කාසියේ වාසිය දිනූ ඇමෙරිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5 ක් දැවී ලකුණූ 392ක් රැස් කිරීමට සමත් වුණා.
    පැතුම් නිස්සංක ලකුණු 25 කට දැවී ගියා. අනතුරුව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 191ක සම්බන්ධතාවයක් පිහිටුවීමට දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් සමත් වුණා.
    එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 105 ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 111 ක් රැස් කළා.
    මෙහිදී නායක දසුන් ශානක පන්දු 30 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 61 ක්.
    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමෙරිකා කණ්ඩායමට පන්දුවාර 33යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 194 ක් පමණයි.
    පන්දු යැවීමේ දී මතිෂ පතිරණ ලකුණු 23 කට කඩුලු 4 ක් බිද හෙලූ අතර, වනිදු හසරංග ලකුණු 32 කට කඩුලු 2 ක් ද, කසුන් රාජිත ලකුණු 28 කට කඩුලු 2 ක් ද බිද හෙලුවා.

     

    පෙර පුව​තටෙලිකොම් ආයතනය පිළිබඳව පෙත්සම් 2ක් නිශ්ප්‍රභා කෙරේ
    ඊළඟ පුව​ත කැනඩාවේ ආබාධිත පුද්ගලයන් රැගත් බස් රථයක් අනතුරට පත්වීමෙන් 15 ක් මරුට

    සබැ​ඳි පුවත්

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට

    2026-07-03

    බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට

    2026-07-03

    ඉහළ යන බස් ගාස්තු

    2026-07-03

    පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට

    2026-07-03
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    2026-07-03

    පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්

    2026-07-03

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group