බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp “සැබෑ නිදහස කෝ” යනුවෙන් හෙට දිනයේදී විරෝධතා මාලාවක් පැවැත්වීමට කටයුතු කර ඇති බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා. ඒ සඳහා සහාය දැක්වීමට සියලු දෙනා කොළඹට එක්රැස් වන්නැයි එහි කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. http://vnews.lk/wp-content/uploads/2023/02/WASANTHA-MUDALIGE-EDIT.mp3 ආශ්‍රීත පුවත්: වසන්ත මුදලිගේ ඇතුලු හැට දෙදෙනා අද අධිකරණයට wasantha Mudalige