Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඇරඹීමට සියල්ල සූදානම්

    2026-08-09

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    2026-08-08

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-08-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඇරඹීමට සියල්ල සූදානම්
    • ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ
    • කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට
    • වලංගු බලපත්‍රයක් නොමැති ටින් මාළු නිෂ්පාදන ආයතනයක් වටලයි
    • ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට ඇරඹෙයි
    • ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රධාන නගර තුනක විරෝධතා

    ප්‍රධාන නගර තුනක විරෝධතා

    2023-01-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දස දහස් ගණනක ඊශ්‍රායල වැසියන් ප්‍රධාන නගර තුනක විරෝධතා ක්‍රියාත්මක කර තිබෙනවා.

    ඒ රටේ නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය දුර්වල කිරීමේ – අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සැලසුම්වලට විරෝධය දක්වමින්.

    ටෙල් අවිව්, ජෙරුසලම සහ හයිෆා නගරවල මාර්ග අවහිර කළහොත් හෝ පලස්තීන ධජ ප්‍රදර්ශනය කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි අගමැතිවරයා පොලිසියට නියෝග කර ඇත්තේ.

    පොලිසිය උපුටා දක්වමින් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන්නේ වැසි සහිත කාලගුණය නොතකා, ටෙල් අවිව් හි හබීමා චතුරශ්‍රයේ අවම වශයෙන් විරෝධතාකරුවන් 80,000 ක් පමණ රැඳී සිටින බවයි.

    එම පිරිස් – බෙන්ජමින් නෙතන්යාහුට සහ ඔහුගේ අන්ත ජාතිකවාදී ජාතික ආරක්ෂක ඇමති ඉටමාර් බෙන්-ග්වීර් ට විරෝධය දක්වමින් ඊශ්‍රායල ධජ සහ “අපරාධ රජය”, “ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය” සහ වෙනත් සටන් පාඨ කියමින් පුවරු ප්‍රදර්ශනය කරන ආකාරයද මාධ්‍ය වාර්තා කළා.

    Israelis have protested in three major cities.
    පෙර පුව​තවිදුලි ගාස්තු ඉහළ දමන යෝජනාවේ දත්ත අධ්‍යයනයට
    ඊළඟ පුව​ත ඉන්දියාවේ තිරිඟු වගාවෙන් වාර්තාගත අස්වැන්නක්

    සබැ​ඳි පුවත්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට

    වලංගු බලපත්‍රයක් නොමැති ටින් මාළු නිෂ්පාදන ආයතනයක් වටලයි

    ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    2026-08-08

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-08-08

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-08

    ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට

    2026-08-08
    ක්‍රීඩා පුවත්

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group