Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ටයිටැනික් ඛේදවාචකය සිදුවී අදට වසර 111 ක්

    ටයිටැනික් ඛේදවාචකය සිදුවී අදට වසර 111 ක්

    2023-04-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.73 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ටයිටැනික් නෞකාවේ ඛේදවාචකය සිදුවී අදට වසර 111 ක් සපිරෙනවා.

    එවකට ලොව තිබූ සුඛෝපභෝගීම සහ වේගවත්ම මගී නෞකාව වන ටයිටැනික් නෞකාව 1912 වසරේ අප්‍රේල් 15 වන දා අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේ මංගල ගමන යන අතරතුරදීයි.
    දිගින් මීටර් 270 ක් සහ පළලින් මීටර් 28 ක් වූ ටයිටැනික් නෞකාව 1910 දශකයේ ලොව ඉදිකළ විශාලතම මගී නෞකාව වනවා.

    1912 අප්‍රේල් 10 වන දින එක්සත් රාජධානියේ සවුත් හැම්ටන් වරායේ සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් දක්වා ටයිටැනික් නෞකාව තම මංගල චාරිකාව ඇරඹූ අතර මෙම චාරිකාවට මගීන් 2224ක් සහභාගී වී සිටියා.

    ටයිටැනික් නැව ගිලීයාම නිසා පුද්ගල මරණ 1514 ක් සිදු වූ අතර එය එකල ලොව විශාලතම සමුද්‍රීය ව්‍යසනය ලෙසයි සැළකෙන්නේ.
    ටයිටැනික් නැව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුඛෝපභෝගී නෞකාවක් වූ අතර පිහිනුම් තටාකයක්, සුපිරි පන්තියේ භෝජන ශාලාවක්, සහ සුඛෝපභෝගී කාමර ද ඇතුළත් වුණා.

    කෙසේ වෙතත් ටයිටැනික් ඛේදවාචකයෙන් විශාල පිරිසකට ජීවිත අහිමි වීමට හේතුවක් ලෙස දැක්වෙන්නේ පුද්ගලයින් 1178 දෙනකුට පමණක් වන තරම් ජීවිතාරක්ෂක බෝට්ටු සංඛාවක් නව සතුව තිබීමයි.

    තම ගමනාන්තයට දින හතරක් තිබියදී 1912 අප්‍රේල් 14 වන දින ටයිටැනික් නැව අයිස් කන්දක ගැටුණු අතර ඒ හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් ඇතුළත නැව තුළට ජලය කාන්දු වී පසුව න් නැව දෙකට කැඩීම සිදු වුණා.
    මෙම සිදුවීම් සියල්ල සිදුවන අතරතුර කාන්තාවන්ට හා දරුවන්ට ජීවිත රැක ගැනීමට මූලිකත්වය දෙමින් ඔවුන් ජීවිතාරක්ෂක බෝට්ටුවලට ගොඩ කෙරුණා.

    එමෙන්ම සුපිරි ධනවතුන්ටද මෙහිදී ජීවිතාරක්ෂක බෝට්ටු හිමි වූ බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ.
    මුහුදු බත් වූ ටයිටැනික් නෞකාව 1985 වසරේදී සොයා ගැනීමට හැකි වූ අතර ඒ වන විට එය අඩි දොළොස්දහස් හාරසිය පහළොවක් ගැඹුරු මුහුදේ තැන්පත්ව තිබුණා.
    මෙම දැවැන්ත ඛේදවාචකය සිදුවීමෙන් පසු ටයිටැනික් අනතුර මුල්කරගනිමින් විවිධ කලා නිර්මාණ බිහි වූ අතර ඒ අතර චිත්‍රපට රැසක් පවතිනවා.
    මේ අතර ටයිටැනික් නෞකාවේ සැලැස්ම 2011 වසරේදී දී පවුම් ලක්ෂ දෙකකට වෙන්දේසි කෙරුණා.
    මුහුදු බත් වූ ටයිටැනික් නෞකාවේ එම සැලසුම ලබන 22 වනදා යළි වෙන්දේසි කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

     

    පෙර පුව​තසී ෂෙල්ස් සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගාවලිය නොමිලේ නැරඹීමට වරම්

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group