Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඡන්ද පත්‍රිකා මුද්‍රණය දින නියමයක් නොමැතිව කල්යයි

    ඡන්ද පත්‍රිකා මුද්‍රණය දින නියමයක් නොමැතිව කල්යයි

    2023-02-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.64 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඡන්ද පත්‍රිකා මුද්‍රණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

    මැතිවරණ දිනය පිළිබදව මතුව ඇති ගැටලුකාරි තත්වයන් සහ අවශ්‍ය පහසුකම් නොලැබීම හමුවේ එම පියවර ගත් බවයි රජයේ මුද්‍රණාලය පැවසුවේ.

    කෙසේ වෙතත් දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා සුරක්ෂිතව තබා ඇතැයි ද රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කළා.

    එහි ප්‍රකාශයෙකු සදහන් කළේ අවශ්‍ය සියලු පහසුකම් හිමි වන්නේ නම් දින 25 ත් 30 ත් අතර කාලයේදී සියලු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට තම ආයතනයට බලය පවතින බවයි.

    මේ අතර ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද හදිසියේම මැතිවරණ කොමිසම වෙත පැමිණියා.

    එහිදි මැතිරවණය කල්දැමීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත් වූ බවයි ඔහු මාධ්‍ය වෙත සදහන් කළේ.

    http://vnews.lk/wp-content/uploads/2023/02/ANURAKUMARA-EDIT.mp3

    එමෙන්ම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මත පළ වුණා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/MIX-CUT-1.mp3
    ආශ්‍රීත පුවත්:  ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්පුර්ණයෙන් නවතයි
    Government Press
    පෙර පුව​තළඟදි බඳින්නද ඉන්නේ… පෝරුවටත් නගින්නද අදහස… එහෙම නම් අනිවාර්යයෙන්ම මේක කියවන්න…
    ඊළඟ පුව​ත දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය ලියොනල් මෙසීට

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group