Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
    • හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්
    • 22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් 358 ක් ඉදිරිපත් කිරීමට නියමිතයි

    LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් 358 ක් ඉදිරිපත් කිරීමට නියමිතයි

    2023-06-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.17 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹදී හෙට පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් 358 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

    ඉතිහාසයේ පළමු වරට පැවැත්වෙන එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායම් පහක හිමිකරුවන් විසින් ක්‍රීඩකයින් මිලදී ගැනීමට නියමිතයි.
    ලොව සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙම වෙන්දේසියේදී අලෙවි වීමට නියමිතව තිබෙනවා.
    ඒ අතරට ඉන්දියාවේ සුරේෂ් රයිනා, ඔස්ට්‍රේලියාවේ ක්‍රිස් ලීන්, බෙන් කටින්, දකුණු අප්‍රිකාවේ රේසි වැන්ඩ ඩූසන්, නවසීලන්තයේ කොලින් ඩී ග්‍රන්ඩ්හෝම්, බංග්ලාදේශයේ තමීම් ඉක්බාල්, මුෂ්ෆිකර් රහීම්, කොදෙව් ක්‍රීඩකයින් වන ඒවින් ලුවීස්, කාලෝස් බ්‍රාත්වෙට්, ඇෆ්ගනිස්ථානයේ නූර් අහමඩ් සහ මොහොමඩ් නබී ඇතුළත්.

    LPL 2023
    පෙර පුව​තඌරුමුත්තාව ප්‍රදේශයේ වෙඩි තැබීමක්
    ඊළඟ පුව​ත ඩෙංගු වසංගතය අධි වසංගතයක් බවට පත්වීමට පෙර පාලනය කර ගත යුතුයි

    සබැ​ඳි පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group