බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී දඹුල්ල අවුරා කණ්ඩායම සහ බී ලව් කණ්ඩායම තරග වැදීමට නියමිතයි. මෙම තරගය අද පස්වරු 7.30 ආරම්භ වීමටයි කටයුතු යොදා ඇත්තේ. ආශ්‍රීත පුවත්: ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක් B Love Kandy Dambulla Aura LPL