Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

    2026-03-23

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
    • IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
    • නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
    • සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
    • හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
    • ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
    • සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
    • සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » LPL අවසන් මහා තරගය අද

    LPL අවසන් මහා තරගය අද

    2022-12-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.48 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අවස්ථාව හිමිකර ගනු ලැබුවා.

    ඒ, කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

    කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 168ක් රැස් කළා.

    එහිදී වනිඳු හසරංග පන්දු 34කදී නොදැවී ලබා ගත ලකුණු සංඛ්‍යාව 77ක්.

    ලකුණු 169ක ඉලක්කය හඹාගිය කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් තුළ කඩුලු 4ක් දැවී ජය වාර්තා කළා.

    ඒ අනුව කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ගියවර ශූරයන් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි.

    තරගය අද රාත්‍රී 7.30 සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

    ආශ්‍රීත පුවත්:  එල් පී එල් ඊයේ පැවති තරග වලින් කලම්බු සහ කැන්ඩි කණ්ඩායම් වලට ජය
    LPL 2022
    පෙර පුව​තවිශ්වවිද්‍යාල ඉල්ලා ඇෆ්ගන් කතුන් වීථි බසියි
    ඊළඟ පුව​ත ඉදිරි දෙදින තුළ කාලගුණයේ වෙනස්වීමක්

    සබැ​ඳි පුවත්

    බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

    2026-03-23

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group