Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විශ්වවිද්‍යාල ඉල්ලා ඇෆ්ගන් කතුන් වීථි බසියි

    විශ්වවිද්‍යාල ඉල්ලා ඇෆ්ගන් කතුන් වීථි බසියි

    2022-12-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය තහනම් කිරීමට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වෙනවා.

    ඊට සහභාගී වූ කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගත් බවයි තලේබාන් සංවිධානය පැවසුවේ.

    මාධ්‍යවේදීන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    තකාර් පළාතේ ද විරෝධතා ක්‍රියාත්මකයි.

    පසුගිය වසරේ තලෙයිබාන් සංවිධානය යළි බලයට පත්වීමෙන් පසු කාන්තා අධ්‍යාපනය සීමා කිරීමේ නවතම ප්‍රතිපත්තිය ලෙස කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කරමින් පැනවූ වාරණයට එරෙහිව සිය ගණනක් කාන්තාවන් විශ්ව විද්‍යාල පරිශ්‍රවලට ඇතුළු වීම ට උත්සහ දරා තිබෙනවා.

    තලේබාන් උසස් අධ්‍යාපන අමාත්‍ය නෙඩා මොහොමඩ් නදීම් රාජ්‍ය රූපවාහිනියෙන් කියා සිටියේ ඇඳුම් පැළඳුම් සම්බන්ධ ගැටළුවක් හේතුවෙන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් කර ඇති බවයි.

    ඊට එරෙහිව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් 50ක් පමණ සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  පැතුම් සහ වනිදුගේ සටන අපතේ ගියේ ඇයි ?
    Afganisthan Taliban
    පෙර පුව​තමෙතෙක් නිල වශයෙන් දැනුම් නොදුන් පාතාල ක්‍රියාකාරීන් ගැන තොරතුරු
    ඊළඟ පුව​ත LPL අවසන් මහා තරගය අද

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group