- ශ්‍රී ලංකාව ලොව හොදම දුපත් සංචාරක ස්ථාන අතරින් ප්‍රථමස්ථානයට
- නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි
- වරුණ ජයසුන්දර CID යෙන් පිටව යයි
- ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට
- අස්වැසුම වැඩිහිටි දීමනා හෙට
- කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්
- මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි
- අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමක
දේශීය පුවත්
ශ්‍රී ලංකාව ලොව හොදම දුපත් සංචාරක ස්ථාන අතරින් ප්‍රථමස්ථානයට
2026 වසර සඳහා සංචාරය කිරීමට සුදුසු ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. ජාත්‍යන්තර සංචාරක මාධ්‍යයක් වන Big 7 Travel විසින්…
වරුණ ජයසුන්දර CID යෙන් පිටව යයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ…
අස්වැසුම වැඩිහිටි දීමනා හෙට
අස්වැසුම‘ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව ජුනි මස වැඩිහිටි දීමනාව…
මාලිමාවට සහය දුන් නිදහස් පක්ෂ සභිකයින්ගේ සාමාජිකත්වය අත්හිටුවයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභිකයින් 8 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එම පක්ෂය කටයුතු කර…
ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීමට ක්‍රීඩා නියෝජ්‍ය ඇමති පාකිස්ථානයට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීමේ අරමුණින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න මහතා පකිස්ථානයට බලා…
අලි-මිනිස් ගැටුමට රජය ගත පියවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග
අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රජය මේ දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන…
අද සවස් කාලයෙත් තද වැසි – දිස්ත්‍රික්ක රැසකට නායයාමේ අනතුරු ඇගවීම්
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරු 04.00සිට හෙට පස්වරු 04.00 දක්වා නායයාමේ අනතුරු…
ආන්දෝලනාත්මක ත්‍රිකුණාමලය සිදුවීමේ නඩුවට අදාල පෙත්සම් කැදවීමට දින නියම කරයි
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත්…
ජනපති සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.…
කියන දේ අහපු නැති මන්ත්‍රීවරුන්ට අතෙන් වාරණ !
පළාත් පාලන ආයනවල අයවැය ඡන්දයේදී ජාතික ජනබලවේගයට සහයෝගය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















