දේශීය පුවත්
සුගීෂ්වර යළි රිමාන්ඩ්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා ඔක්තෝබර් මස 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අද පෙරවරුවේ…
මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
මෙරට නාගරික ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කරන ලද…
නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
විදේශ රටක සිට ගෙන්වන ලද කුෂ් හා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක්…
පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
පිස්තෝල අවියක් සමග සැකකරුවෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා…
පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව…
අද දවසේ කාලගුණ තත්ත්වය
ස්ථාන කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි ඌව පළාතේත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක්…
වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
හැටන් ප්‍රදේශයට වසර ගණනාවක් තිස්සේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් හැටන් පොලිස් කොට්ඨාසයේ…
අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වසර 20ක බරපතල වැඩ සහිත…
සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
හැටන් සිංගිමලේ රක්ෂිත කැලෑවට යම් යම් පිරිස් විසින් සිදු කරනු ලබන ගිනි තැබීම් හේතුවෙන් එම…
ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි සැකකරුවෙක් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















