Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    2026-07-14

    වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්

    2026-07-14

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්
    • වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්
    • රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
    • විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
    • එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්
    • සංචාරකයින් මෙරට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණයෙහි අඩු වීමක්
    • එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්
    • ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පවතින ශීත කාලගුණය හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු මියයයි

    පවතින ශීත කාලගුණය හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු මියයයි

    2022-12-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.84 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පවතින ශීත කාලගුණික තත්ත්වය හමුවේ සෙම් රෝගී තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් කන්තලේ ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා .

    සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මේ අතරින් එක් දරුවෙකු කන්තලේ රජ ඇළ ප්‍රදේශයේ පදිංචි වයස මාස දෙකහමාරක බිලිඳියක් වන අතර අනෙක් දරුවා කන්තලේ පේරාරු ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි පිරිමි දරුවෙක් බවයි .

    පසුගිය 09 වනදා අලුයම මෙම දරුවන් දෙදෙනාම මියගොස් ඇති අතර ඉන් එක් දරුවෙකු හට පෙනහලු ආබාධයක් තිබූ බව ද සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා .

    අධික සීතල දරාගැනීමට නොහැකිවීම හේතුවෙන් තුන් හැවිරිදි පිරිමි දරුවා හුස්ම ගැනීමේ අපහසුතා මත මියගොස් ඇති බවයි වාර්තා වන්නේ .

    කෙසේවෙතත් කුඩා දරුවන්ට මෙම අධික ශීත කාලගුණ තත්වය හේතුවෙන් ශ්වසන අපහසුතා ඇතුළු රෝගී තත්ත්වයන් හටගැනීමේ අවදානමක් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළා

    ඒ හේතුවෙන් කුඩා දරුවන් අධික සීතල තත්ත්වයෙන් මුදාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද විශේෂඥ වෛද්‍යවරයා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියා .

    ආශ්‍රීත පුවත්:  නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් යාවාත්කාලීන කරයි
    whether
    පෙර පුව​ත14 වනදා සිට ශිෂ්‍යත්ව පන්ති තහනම්
    ඊළඟ පුව​ත කොළඹ විශ්ව විද්‍යාලයේ ගුණාත්මක බව ඉහල නැංවීමට ජනපතිගේ අවධානය

    සබැ​ඳි පුවත්

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

    විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්

    සංචාරකයින් මෙරට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණයෙහි අඩු වීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    2026-07-14

    වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්

    2026-07-14

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

    2026-07-14

    විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group