බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රට තුළ පවතින රෝහල්වල අඩුපාඩු හේතුවෙන් එළඹෙන 22 වන දා සිට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදු කළේ. http://vnews.lk/wp-content/uploads/2023/09/JAYANTHA-BANDARA-EDIT.mp3