Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාලන මිලට වඩා වැඩි මිලකට බිත්තර අලෙවි කල වෙළදුන් සිව් දෙනෙකුට එරෙහිව නෛතික පියවර

    පාලන මිලට වඩා වැඩි මිලකට බිත්තර අලෙවි කල වෙළදුන් සිව් දෙනෙකුට එරෙහිව නෛතික පියවර

    2023-02-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.81 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාලන මිලට වඩා වැඩි මිලකට බිත්තර අලෙවි කිරීමේ චෝදනාව මත තලවකැලේ නගරයේ වෙළදුන් සිව් දෙනෙකුට එරෙහිව නෛතික පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබෙනවා.

    අදාළ නගරය අශ්‍රිතව පාලන මිලට වඩා වැඩි මිලකට බොහෝ වෙළදුන් බිත්තර අලෙවි කරන බවටයි පැමිණිලි ලැබී ඇත්තේ.

    රතු බිත්තරයක් රුපියල් 50කට සහ සුදු බිත්තරයක් රුපියල් 48කටත් අලෙවි කර ඇති බව සදහන්.

    ඒ අනුව අදාළ වෙළදුන් ඇපකරයක් මත මුදා හැර ඇති අතර මේ මස 28 වනදා නුවර එළිය දිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි එම වෙළදුන්ට දන්වා ඇත්තේ.

    බිත්තරයක මිල ඉහළ යාම පාලනය කිරීම සදහා පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර එහිදි සුදු බිත්තරයක උපරිම මිල සටහන් වුණේ රුපියල් 44ක් ලෙසට සහ රතු බිත්තරයක මිල සටහන් වුණේ රුපියල් 46ක් ලෙසටයි

    ආශ්‍රීත පුවත්:  රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ
    Consumer Affairs Authority
    පෙර පුව​තමහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර යන්ත්‍රයක් දින 8ක් පුරා අක්‍රියයි
    ඊළඟ පුව​ත ඡන්දය ඉල්ලා කොමිසම ඉදිරිපිට ජ.වි.පෙ. විරෝධතාවයක

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group