Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජනපති හෙට ඉන්දියාවට

    2026-02-16

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-02-16

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    2026-02-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජනපති හෙට ඉන්දියාවට
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට
    • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි
    • හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
    • අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි
    • පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය
    • වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විෂ ‘ලොඩියා’ නැගෙනහිරින් දකුණට

    විෂ ‘ලොඩියා’ නැගෙනහිරින් දකුණට

    2023-07-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නැගෙනහිර මුහුදු තීරයේ පැතිර ඇති ‘ලොඩියා’ නැමති මත්ස්‍ය විශේෂය දකුණු මුහුදු තීරය දක්වා ව්‍යාප්ත වී ඇති බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

    එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා සඳහන් කළේ, වසරේ ජූලි මස සිට සැප්තැම්බර් දක්වා මුහුදේ දැකගත හැකි මෙම ‘ලොඩියා’ නැමති මත්ස්‍යා මිනිස් සිරුරේ දැවටීම හේතුවෙන් මාරාන්තික තත්ත්වයන් ඇති විය හැකි බවයි.

    කුඩා බැලුනයක් ආකාරයට දිස්වන මෙම සත්ත්වයාගේ උදර ප්‍රදේශයේ දිගු නූලක් වැනි ග්‍රාහිකා පවතින බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    මිනිසාට මෙම සත්ත්වයා සපර්ශ වීමෙන් ආසාත්මිකතාවක සිට කම්පන තත්ත්වයක් කරා යා හැකි අතර, ඒ හරහා ස්නායු පද්ධතියට, හෘදය වස්තුවට හා ශ්වසන පද්ධතියට බලපෑම් ඇති විය හැකි බව සඳහන්.

    lodia මුහුදු ලොඩියා
    පෙර පුව​තදේශපාලන සිරකරුවන් ඝාතනය කළ බවට චෝදනා
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ රන් පදක්කමක්

    සබැ​ඳි පුවත්

    ජනපති හෙට ඉන්දියාවට

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජනපති හෙට ඉන්දියාවට

    2026-02-16

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-02-16

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    2026-02-16

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-02-16

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group