Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
    • දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
    • ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු
    • BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
    • ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
    • රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
    • පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාකිස්ථාන මහ මැතිවරණයේ ප්‍රමාදයක්

    පාකිස්ථාන මහ මැතිවරණයේ ප්‍රමාදයක්

    2023-08-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.16 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාකිස්ථාන මහ මැතිවරණය පැවැත්වීම තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වනවා.

    එරට පාර්ලිමේන්තුව නිල වශයෙන් විසුරුවා හැරීමට පාකිස්ථාන ජනාධිපති අරීෆ් අල්වි පසුගියදා කටයුතු කළා.

    දින 90 ක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතු අතර එතෙක් භාරකාර රජයක් යටතේ පාලනය ගෙන යා යුතු වනවා.

    එම රජයේ නායකයා නම් කිරීමට බලයේ සිටි අග්‍රාමාත්‍ය ෂිබාස් ෂරීෆ්ට සහ ඔහුගේ රජයට දින 3 ක කාලයක් ලබා දී තිබෙනවා.

    කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වීමට නම් නව සංගනනයන්ට අනුව මැතිවරණ සීමා නැවතත් සකස් කළ යුතු බවටයි එරට මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

    ඒ සදහා මාස 4 ක කාලයක් ගතවනු ඇති බවද සදහන්.

    මේ අතර ඉක්වදොරයේ ජනාධිපති අපේක්ෂක ෆර්නැන්ඩු විලාවිසෙන්සියෝ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

    ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගි වී සිය මෝටර් රථයට ගොඩවන අවස්ථාවේදී ඔහු ඉදිරියට පැමිණි අයෙකු විසින් හිසට වෙඩි ප්‍රහාර 3 ක් එල්ල කර ඇති බව සදහන්.

    එම ස්ථානයේදීම ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂකයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

     

    පෙර පුව​තඅන්තරේට අධිකරණ නියෝගයක්
    ඊළඟ පුව​ත රට මුහුණ දී ඇති ගැටඵවලට විසදුම් සොයමින් නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතුයි

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    2026-02-17
    ක්‍රීඩා පුවත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group