රටේ පවතින ඖෂධ හිඟය ඇතුළු සිද්ධීන් කිහිපයක් මූලික කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධාන කිහිපයක් අද රෝහල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව දහවල් කෑම පැය තුළදී මෙම විරෝධතා පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් රෝගීන්ට ප්‍රතිකාර සදහා බාධාවක් නොවන අයුරින් මෙම විරෝධතා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මේ, ඒ පිළිබදව වෘත්තිය සමිති දැක්වූ අදහස්.