Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතිය ඇරඹේයි

    2026-08-02

    මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කෙරේ – ගොඩනැගිලි රැසකට හානි

    2026-08-02

    ගංජා සමග සැකකරුවෙකු අත් අඩංගුවට

    2026-08-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතිය ඇරඹේයි
    • මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කෙරේ – ගොඩනැගිලි රැසකට හානි
    • ගංජා සමග සැකකරුවෙකු අත් අඩංගුවට
    • ඉරානයට එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්.
    • කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට
    • අගෝස්තු 05 වෙනිදා පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්.
    • පේරු රාජ්‍යයේ ගුවන් අනතුරකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට
    • ප්‍රදේශ රැසකට තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩොලර් බිලියන 2 ක තේ ආදායමක් ලබාගැනීමේ අරමුණින් ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතියක්

    ඩොලර් බිලියන 2 ක තේ ආදායමක් ලබාගැනීමේ අරමුණින් ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතියක්

    2023-05-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික තේ නිෂ්පාදනය ඉහළ නංවා ඩොලර් බිලියන 2 ක තේ අපනයන ආදායමක් ලබාගැනීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය එක්ව ආරම්භ කළ ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පසුගියදා කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ඇල්පිටියේදී පැවැත්විය. මෙම උත්සවයට සමගාමීව තේ වගා කරන දිස්ත්‍රික්ක 6 ක් සඳහාද මෙම ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතිය හදුන්වා දෙන ලදී.

    මෙහිදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 2021 හා 2022 වසර වල ජාතික අපනයන ආදායමට වැඩිම දායකත්වයක් වැවැලි ක්ෂේත්‍රයෙන් ලබාදුන් බවය. එහිදී පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 890 ක්ද, රබර් වලින් ඩොලර් බිලියන 1 ක්ද, කුරුඳු වලින් ඩොලර් මිලියන 420 ක් හා තේ වලින් ඩොලර් බිලියන 1.23 ක් ජාතික අපනයන ආදායමට ලබාදුන් බවයි. ඉදිරියේදී තේ අපනයනයෙන් ඩොලර් බිලියන 2 ක් ඉපයීම තම අමාත්‍යාංශයේ බලාපොරොත්තුව  බවත් එය සාක්ෂාත් කර ගැනීමේ අරමුණ ඇතිව මෙම ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය. ශ්‍රි ලංකාව පුරා කුඩා තේවතු හිමියන් ලක්ෂ 4 ක් පමණ සිටින බවත් ඔවුන්ට තේ වගාව වෙනුවෙන් ලබා දෙන සහනාධාර නොවනස්ව ඉදිරියටත් එලෙසම ලබාදෙන බවත් ඉදිරියේදී  පොහොර මිල තවදුරටත් අඩුකිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් රමේෂ් පතිරණ අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

    මෙම ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතියම මඟින් කුඩා තේ වතු හිමියන්ට වසර 1 ½ කින් පමණ ආදායම් ඉපයීමට හැකියාව ලැබෙන අතර මේ සඳහා ඔවුන්ට අවශ්‍ය තේ පැල හා කොම්පෝස්ට් පොහොර රජය විසින් ලබාදෙයි. මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් තේ මණ්ඩලයේ තේ ප්‍රවර්ධන අරමුදල විසින් ලබාදෙනු ලැබේ.

    මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, වැවිලි කර්මාන්ත අමාතයාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, තේ පර්යේෂණ ආයතනයේ සභාපති චින්තක ලොකුහෙට්ටි, කුඩා තේවතු සංගමයේ සභාපති, ඇල්පිටිය ප්‍රාදේශීය සභා සභාපති, කුඩා තේ වතු හිමියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

    http://vnews.lk/wp-content/uploads/2023/05/2023.05.25-Jathika-Pela-Situ-weeeme-Mangalya-Internatinal-Tea-Day-HonDr.-Ramesh-Pathirana-Speech.mp4.mp3
    පෙර පුව​තඕස්ට්‍රේලියාවේ රැකියා දෙන බවට රවටා මුදල් ගත් කතුන් දෙදෙනෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ඩොලර් මිලියන 604ක ආයෝජන නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීමටත් තීරණයක් – Video

    සබැ​ඳි පුවත්

    ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතිය ඇරඹේයි

    මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කෙරේ – ගොඩනැගිලි රැසකට හානි

    ගංජා සමග සැකකරුවෙකු අත් අඩංගුවට

    ඉරානයට එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්.

    කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට

    අගෝස්තු 05 වෙනිදා පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්.

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතිය ඇරඹේයි

    2026-08-02

    මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කෙරේ – ගොඩනැගිලි රැසකට හානි

    2026-08-02

    ගංජා සමග සැකකරුවෙකු අත් අඩංගුවට

    2026-08-02

    ඉරානයට එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්.

    2026-08-02
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group