තමාගේ ඉඩමක කංසා වගා කරන බවට මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තියෙන් තමාගේ කීර්තිනාමයට සහ පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වී ඇතැයි නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ඔහු පැවසුවේ මෙම ප්‍රවෘත්තියට විරුද්ධව මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩුවක් ගොනු කිරීමට කටයුතු කරන බවයි.