Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • 22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ
    • එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්
    • අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාරිභෝගික අධිකාරිය මෙ සතියට අදාළ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිලගණන් නිකුත් කෙරේ

    පාරිභෝගික අධිකාරිය මෙ සතියට අදාළ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිලගණන් නිකුත් කෙරේ

    2024-09-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 162 සිට 184 දක්වා මිලකටත්, සුදු සීනි කිලෝවක් රුපියල් 235 සිට 264 දක්වා මිලකටත්, පරිප්පු කිලෝවක් රුපියල් 270 සිට 303 දක්වාත් මිල සටහන් වන බවයි එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    එමෙන්ම ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 180 සිට 232 අතර මිලකටත්, සුදු බිත්තරයක් රුපියල් 40 සිට 44 දක්වා මිලකටත් විකිණිය යුතු වනවා.

    එමෙන්ම සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 910 සිට 1050 ත් අතර මිලකට විකිණිය යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

    පෙර පුව​තඩෙංගු රෝගයේ ව්‍යාප්තියක්
    ඊළඟ පුව​ත මැතිවරණ නිරීක්ෂකයින් උතුරේ සංචාරයක

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

    එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group