බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පවතින ආණ්ඩුව තවමත් ජනතාවට බොරු පොරොන්දු ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.