ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !2026-10-25
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කරන මංගල රැළිය අද කුරුණෑගලදී පැවැත්වීමට නියමිතයි. ඒ, අද පස්වරු 2 ට කුරුණෑගල ක්‍රීඩා පිටියේදී . විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනවා ආශ්‍රීත පුවත්: රටට අවශ්‍ය අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගිය හැකි පාලනයක් - සජිත් ප්‍රේමදාස Sajith Premadasa