Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්

    2026-09-02

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • තැඹිලි ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩසටහන අද සිට
    • චූලාගේ මරණය සම්බන්ධයෙන් විවෘත්ත තීන්දුවක්
    • ඉන්ධන ආනයන වියදම ඉහළට
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද සිට කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක්

    අද සිට කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක්

    2023-01-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව අද සිට විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

    ඒ, 75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු හේතුවෙන්.

    එම පෙරහුරු පෙබරවාරි මස පළමු වනදා, දෙවනදා සහ තුන් වනදා යන දිනවල පැවැත්වෙනු ඇති.

    නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන පෙබරවාරි මස හතර වනදා කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව එම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මකයි.

    අදාළ දිනවලදී අලුයම පහේ සිට මධ්‍යහ්න දොළහා දක්වා වූ කාලය තුළ මාර්ග කිහිපයකම රථවාහන ගමනාගමනය නතර කරන බවයි බස්නාහිර රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, රෝෂාන් විජේසිංහ මහතා පැවසුවේ.

    A special traffic plan in Colombo city from today
    පෙර පුව​තබ්‍රිතාන්‍ය කතගේ ලක්ෂ 83කට අධික වටිනා රන් ආභරණවලට විදී
    ඊළඟ පුව​ත සමගි ජන බලවේග මංගල රැළිය අද කුරුණෑගලදී

    සබැ​ඳි පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    තැඹිලි ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩසටහන අද සිට

    චූලාගේ මරණය සම්බන්ධයෙන් විවෘත්ත තීන්දුවක්

    ඉන්ධන ආනයන වියදම ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්

    2026-09-02

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-09-02

    තැඹිලි ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩසටහන අද සිට

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group