Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
    • නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
    • පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලස්සන කණ්ඩලම අද දිස්වෙන හැටි

    ලස්සන කණ්ඩලම අද දිස්වෙන හැටි

    කාංචන කුමාර ආරියදාස - දඹුල්ල
    2023-08-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කණ්ඩලම ජලාශයේ ජලය සීඝ්‍රයෙන් අඩු වීමෙන් පවතිනවා.

    මේ වන විට සොරොව්වේ  පහළම අඩිය දක්වා ජලය පහත් බැස තිබේ.

    අක්කර අඩි 2796.75 කව තිබු උපරිම ජල සීමාව මේ වනවිට අක්කර අඩි 6219 දක්වා අඩුවී ඇති බව මහවැලි අධිකාරිය පවසනවා.

    තවද  කුඹුරු අක්කර ගණනාවක් පීදෙන අවස්ථාවේ මේ ආකාරයෙන් කන්ඩලමේ ජලය අඩු වීම නිසා ගොවීන් දැඩි භීතියට පත්ව සිටින බව කණ්ඩලම ගොවි සංවිධාන පවසනවා.

    කෙසේ වෙතත්   බෝවතැන්න ජලාශය භාර  ප්‍රධාන  ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න  මහතා කියා සිටියේ ජල කළමනාකරණය කිරීම සඳහා තමන් ඇතුළු   නිළධාරීන් කණ්ඩායම දිවා රාත්‍රී වෙහෙසෙමින් කුඹුරු බේරා ගැනීමේ දැවැන්ත සටනක නිරත වන බවත් තමන්ට ලැබෙන ජලය ඉතා පරිස්සමෙන් පරිහරණය කරමින් වගාවන් ටික ආරක්ෂා කර කර ගන්නා ලෙසද ඔහු ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.

    මේ අතරතුර ස්ථාන කිහිපයකින් හොර රහසේ ජලය ලබාගැනීමේ කටයුතු වාර්තා වන බව ද ජලාශ  මත්ස්‍යයන් ආරක්ෂා කිරීම මෙන් ම ගොවීන් ආරක්ෂා කිරීම වන සතුන්ගේ දිය අවශ්‍යතාවය සපුරා දීම ආදී සියලු දේ අරපිරිමැස්මෙන් කරන බවද ඔහු සඳහන් කළා.

     

     

     

    kandalama
    පෙර පුව​තබටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
    ඊළඟ පුව​ත අලුත් ගමක් – අලුත් රටක් මොණරාගල දී

    සබැ​ඳි පුවත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    2026-03-20
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group