බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනතාවගේ ජීවන බර පිළිබඳ සටන අවසන් කිරීමට ලබන වසරේදි කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (15) පස්වරුවේ දෙහිවල පැවති “රනිල්ට පුළුවන්” විජයග්රාහී ජන රැලිය අමතමිනි.