Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජූලි මාසයේ උද්ධමනය ඉහළට
    • ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
    • මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට
    • ඇලස්කාවේ ගුවන් අනතුරක්
    • සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
    • ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
    • රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද
    • තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ගෝලීය සුහුරු අධ්‍යාපන සමුළුවට සහභාගී වෙයි

    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ගෝලීය සුහුරු අධ්‍යාපන සමුළුවට සහභාගී වෙයි

    2023-08-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.76 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    චීනයේ බීජිං නෝමල් විශ්වවිද්‍යාලය (Beijing Normal University – BNU) හා අධ්‍යාපනික තොරතුරු තාක්ෂණය සඳහා වන යුනෙස්කෝ ආයතනය (UNESCO IITE)  එක් ව සංවිධානය කරන ලද ගෝලීය සුහුරු අධ්‍යාපන සමුළුව – 2023 (Global Smart Education Conference)  සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගි විය. චීනයේ බීජිං නෝමල් විශ්වවිද්‍යාලයේ දී එම සමුළුව පැවැත්වුණා. 

    2016 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම සමුළුවේ තේමාව වන්නේ ‘අධ්‍යාපන පරිවර්තනය සහ දත්ත කළමනාකරණයයි’. එම තේමාවට අනුව 2023 වසරට අදාළ ව ආධ්‍යාපනික ඩිජිටල්කරණය සහ යාවජීව අධ්‍යාපනය, දත්ත පාලනය හා ඥාන ගවේෂණය, කෘත්‍රීම බුද්ධි හා අධ්‍යාපනික සොයාගැනීම් පාලනය වැනි විෂයන් පිළිබඳ මෙහි දී සාකච්ඡා විය. ලොව පුරා විසිරී සිටින ප්‍රතිපත්ති සම්පාදකයන්, පර්යේෂකයන් සහ වෘත්තීකයන් මෙම සමුළුව‍ට සහභාගි විය.

    ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම සමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් තාක්ෂණික ව බලගැන්වීම් සහිත ව මෙරට අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය සිදු කරගෙන යෑමේ දී මුහුණ දෙමින් සිටින අභියෝග හා ලද විවිධ අද්දැකීම් සම්බන්ධයෙන් කරුණු සහිත ව අදහස් දැක්වී ය. අමාත්‍යවරයාගේ දේශනය එම සමුළුවේ වැඩි අවධානයක් දිනාගත් අතර මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදු කෙරෙමින් පවතින අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය සඳහා මෙහි දී ලද හැකි විශේෂඥ දැනුම ඉතා වැදගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

    ආශ්‍රීත පුවත්:  රජයේ පාසල්වල තුන්වැනි වාරය අද සිට ආරම්භ වේ
    Global Smart Education Conference susil premjayantha
    පෙර පුව​තගුවන් තොටේදී සාරි තොගයක් අස්සෙන් මතු වු දේ
    ඊළඟ පුව​ත ගිලා බැස නාය යෑමට ලක්ව තිබූ කන්දෙ ඉදිකිරීම් අවසන් අදියරේ

    සබැ​ඳි පුවත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    ඇලස්කාවේ ගුවන් අනතුරක්

    සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්

    ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-21

    ඇලස්කාවේ ගුවන් අනතුරක්

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group