කළුතර ප්රදේශයේ පැවතී සංගීත ප්රසංගයක් අතරතුර පුද්ගලයකු ගෙල කපා ඝාතනය කර තිබෙනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ , ජන උදාන ගම්මානයේ පදිංචිව සිටී 20 හැවිරිදි තරුණයකු බව සඳහන්.
අදාළ තරුණයා සංගීත ප්රසංගය අතර තුර කාන්තාවක් සමග නර්තනයේ දී තිබෙනවා.
ඊට උරණ වූ අදාළ කාන්තාවගේ සැමියා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ.