බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2023 උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත අයදුම්පත් භාර ගැනීම ජූලි 28 වැනිදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. එමෙන්ම උසස් පෙළ විභාගය 2023 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමට අපේක්ෂා කරන බව වාර්තා වෙනවා.