කවුරුන් කැමති වුවද අකමැති වුවද රට පත්ව ඇති ඉරණමින් මුදවා ගැනීමට නම් නව පරිවර්තනයක් අවශ්‍ය බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ කැනඩාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින්.
එහිදි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය මෙම වසරේ සැප්තැම්බර් 17 ත් ඔක්තෝම්බර් 17 ත් අතර කාලය තුළ පැවැත්වීම ව්‍යවස්ථාවට අනුව අනිවාර්්‍ය බවයි.