Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්
    • අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි
    • රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට
    • ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට
    • යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
    • දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
    • දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
    • මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත විශේෂ ප්‍රවාහන සේවාවන් අද සිට

    උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත විශේෂ ප්‍රවාහන සේවාවන් අද සිට

    2023-12-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එළඹෙන උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත විශේෂ ප්‍රවාහන සේවාවන් අද සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

    නත්තල් උත්සවය සහ පාසල් නිවාඩුවත් සමග ගම්බිම් බලා පිටව යන ජනතාව වෙනුවෙන් මෙම විශේෂ බස් සහ දුම්රිය සේවාවන් අද සිට ක්‍රියාත්මක වන බවයි එම අමාත්‍යංශය පැවසුවේ.

    ඒ අනුව අද සිට දුර ගමන් සේවා සදහා අතිරේක බස්රථ 100 ක් යෙදවීමට නියමිත බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා සදහන් කළා.

    එමෙන්ම උත්සවය සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව ද හෙට සිට ආරම්භ කෙරෙන බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ.

    http://vnews.lk/wp-content/uploads/2023/12/IDIPOLAGE-EDIT.mp3

    කෙසේ වෙතත් දුම්රිය ඉංජිනේරුවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියේ මේ වන විට දෛනික ගමනාගමනය සදහා යොදවා ඇති දුම්රිය 400 න් 70 ක් පමණ මේ වන විට අත්හිටුවා ඇති බවයි.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින සේවා හිඟය හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවටයි එම සංගමය පවසන්නේ.

     

    http://vnews.lk/wp-content/uploads/2023/12/DUMRIYA-EDIT.mp3
    පෙර පුව​තඵණූ පරිභෝජනයෙන් වළකින ලෙස ජාතික කාන්තා එකමුතුව ජනතාවගෙන් ඉල්ලයි
    ඊළඟ පුව​ත දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහි අවසන් එක්දින තරගයෙන් ඉන්දීය කණ්ඩායමට ජය

    සබැ​ඳි පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group