Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අපරාජිත නවසීලන්තයෙන් අපරාජිත ඉන්දියාවට ලකුණු 274ක ඉලක්කයක්

    අපරාජිත නවසීලන්තයෙන් අපරාජිත ඉන්දියාවට ලකුණු 274ක ඉලක්කයක්

    2023-10-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර දැන් පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී සියලු දෙනාම දැවි ලකුණු 273ක් ලබාගැනීමට සමත් වූවා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තිරණය කිරීමත් සමගින් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට  හිමි වූවා.

    ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 8.1කදී ලකුණු 19කට කඩුලු දෙකක් දැවී යාමෙන් දැඩි පසුබෑමකට ලක්ව සිටියා.

    නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දුන් Daryl Mitchell ලකුණු 130ක් ලබාගැනීමට සමත් වූවේ පන්දු 127කදී හතරේ පහර 9ක් සහ  හයේ පහර 5ක් සමගින්.

    Rachin Ravindra ලකුණු 75කට දැවී ගිය අතර Glenn Phillipsට ලබාගත හැකි වූයේ ලකුණු 23ක් පමණයි.

    ආරම්භක පිතිකරුවන් වන Devon Conway ලකුණු නොලබා දැවී ගිය අතර Will Youngට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 17ක් පමණයි.

    නායක Tom Latham ලකුණු 5කට දැවී ගිය අතර Mark Chapmanට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 6ක් පමණි.

    Mitchell Santner එක ලකුණකට දැවී ගිය අතර Matt Henryට ලකුණු ලබාගැනීමට නොහැකි වුණා.

    Lockie Ferguson 10 වැනි කඩුල්ල ලෙසින් දැවී ගියේ ලකුණු 1ක් ලබා සිටියේදී ඉනිමේ අවසන් පන්දුවේදීයි.

    පන්දු යැවිමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මෙහම්මෙඩ් ශමී කඩුලු 5ක්ද කුල්දිප් යාදෙව් කඩුලු 2ක්ද දවා ගැනීමට සමත් වූවා.

    එසේම ජස්ප්‍රිට් බුම්රා සහ මොහම්මෙඩ් සිරාජ් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    තරගය ජයග්‍රහණය ඳසහා ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 274ක් ලබාගත යුතු වනවා.

    තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ ධරම්ශාලා ක්‍රීඩාංගණයේදීයි.

    ආශ්‍රීත පුවත්:  ඡන්ද කැම්පේන් අස්සේ 'උම්මා' දුන් මන්ත්‍රී
    cwc2023 India new zealand
    පෙර පුව​තඊශ්‍රාලයේදී මියගිය ලාංකීය කතගේ දේහය අද තානාපති කාර්යාලයට
    ඊළඟ පුව​ත අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group