දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ඉන්දිය මූල්‍ය අපරාධ ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්පැන් අලෙවියේදී එල්ල වූ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් දිල්ලි මහ ඇමතිවරයා අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම චොදනා සියල්ල මහඇමතිවරයා නියෝජනය කරන ආමි ආද්මි පක්ෂය ප්‍රතික්ෂේප කරනු ලබන අතර, මෙය දේශපාලනික අවශ්‍යතාවක් මත සිදු කළ ක්‍රියාවක් බවටද ඔවුන් චෝදනා කර සිටිනවා.
ඉන්දීය මහ මැතිවරණයට සති කිහිපයකට පෙර මෙම අත්අඩංගුවට ගැනීම පාලක පක්ෂය විසින් දේශපාලනික වාසි ලබා ගැනීමට සිදු කළ බවටද ඇතැම් පිරිස් චෝදනා එල්ල කර තිබෙනවා.
උණුසුම් පුවත්
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට
- බන්ධනාගාර රැඳවියන්ගෙන් ආපදාවට පත්වූ ජනතාවට පරිත්‍යාගයක්













