දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ඉන්දිය මූල්‍ය අපරාධ ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්පැන් අලෙවියේදී එල්ල වූ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් දිල්ලි මහ ඇමතිවරයා අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම චොදනා සියල්ල මහඇමතිවරයා නියෝජනය කරන ආමි ආද්මි පක්ෂය ප්‍රතික්ෂේප කරනු ලබන අතර, මෙය දේශපාලනික අවශ්‍යතාවක් මත සිදු කළ ක්‍රියාවක් බවටද ඔවුන් චෝදනා කර සිටිනවා.
ඉන්දීය මහ මැතිවරණයට සති කිහිපයකට පෙර මෙම අත්අඩංගුවට ගැනීම පාලක පක්ෂය විසින් දේශපාලනික වාසි ලබා ගැනීමට සිදු කළ බවටද ඇතැම් පිරිස් චෝදනා එල්ල කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකාව ඉවත් වන බව ට්‍රම්ප් නිවේදනය කරයි
- ලසිත් මාලිංගගේ ”KILLER” කෘතිය එළිදකී
- මත්ද්‍රව්‍ය 108kg 460g ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
- ජනපති පෙබරවාරි මාසයේදී මැදපෙරදිගට
- කොදෙව්වන්ට එරෙහිව පැවති තරගයෙන් 19න් පහළ ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායමට ජය
- ජාතික ජනබලවේග පක්ෂ අරමුදල පිළිබදව සුනිල් වටගල කියයි
- ඉන්දීය වෛද්‍යවරිය ඝාතනය කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්
- මනූෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට