Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොග්ගල ආහාර විසවීම – සාමාන්‍යාධිකාරි දුටු තැන අල්ලන්න නියෝග

    කොග්ගල ආහාර විසවීම – සාමාන්‍යාධිකාරි දුටු තැන අල්ලන්න නියෝග

    2023-01-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආහාර විසවූ කොග්ගල කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරිවරයා දුටු තැන අල්ලන්න නියෝග

    කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ආහාර විෂවීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරිවරයා දුටු තැන අත්අඩංගුවට ගැනීමට ගාල්ල මහේත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.
    අදාල ආහාර සැපයුම් ආයතනයට රුපියල් 40,000ක දඩ මුදලක් නියම කර ඇති අතර එම ආයතනයේ කළමණාකරු රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හැරීමටත්, සිදූවු වැරදි නිවැරදි කිරීමට අදාල පියවර ගන්නා ලෙසත් අධිකරණය නියෝග නිකුත් කල බවයි හබරාදූව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී කාර්‍යාලය සඳහන් කළේ.
    නව අවුරුදු උදාව නිමිත්තෙන් පසුහිය දෙවනදා කොග්ගල වෙළඳ කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක දිවා සාදයක් සංවිධානය කොට තිබූ අතර එහි දී ආහාර ලබා ගන්නා ලද පිරිස අතරින් තුන්සියයකට අධික පිරිසකට ආහාර විෂවීමකට ලක්ව රෝහල් ගත කෙරුණා
    අදාල නඩුව කැඳවූ අවස්ථාවේ එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කරන ගල්මන්ගොඩ ගුරුගේ ගයත් චන්ද්‍රකුමාර නමැත්තා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල මහේස්ත්‍රාත්වරයා විසින් විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

    ආශ්‍රීත පුවත්:  ප්‍රසිද්ධ හෝටලයේ ආහාර විෂවී සිසුන් 150ක් රෝහලට
    food Koggala
    පෙර පුව​තඋසස් පෙළ විභාග කාලසීමාමේ දෛනික විදුලි කප්පාදුවක් නැහැ
    ඊළඟ පුව​ත වැලි කොට්ට පෙරළි සිසුවෙක් මියයයි

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group