ගාසා තීරයේ සම්පූර්ණ පාලනය යළිත් තමන් සතු කර ගැනීමට හැකි වූ බවට ඊශ්‍රායල හමුදාව නිවේදනය කර තිබෙනවා.
පලස්තීන හමාස් සංවිධානය ස්ථාන කිහිපයකින් ගාසා තීරය ආක්‍රමණය කළ ද එය සම්පූර්ණයෙන්ම ඊශ්‍රායලයට නතු කර ගැනීමට හැකියාව ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කෙසේ වෙතත් ඇතැම් හමාස් සටන්කාමීන් තවදුරටත් ඊශ්‍රායල් පාලන ප්‍රදේශ තුළ සිටින බවට සැකකරන බවද ඊශ්‍රායල් හමුදා පවසනවා.