Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූනි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අපරාධ කල්ලි ඉවරම කරන්න ඇමරිකාවත් ලෑස්තියි !

    අපරාධ කල්ලි ඉවරම කරන්න ඇමරිකාවත් ලෑස්තියි !

    2025-09-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.150 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදේශ අපරාධ කල්ලි සහමුලින් විනාශ කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සදහාද සූදානම් බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ පවසනවා.
    විදේශ රටවල සහය සහිතව එම රටවල ක්‍රියාත්මක අපරාධ කල්ලි මැඩලීමට ඇමෙරිකාව සහයෝගය ලබාදීමට සූදානම් බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේ.
    අදාළ රටවල සහාය ලබා ගෙන එම අපරාධ කල්ලි පිළිබද තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු එය සිදු කළ හැකි බව ඉක්වදෝරයේ සංචාරයට එක්වෙමින් රාජ්‍ය ලේකම්වරයා සදහන් කළා.

    ඉක්වදෝරයේ ක්‍රියාත්මක අපරාධ කල්ලි දෙකක් විදේශ ත්‍රස්ත සංවිධාන ලෙස නම් කිරීමට ද ඇමෙරිකාව පසුගියදා කටයුතු කළා.
    එමෙන්ම පසුගියදා කැරිබියන් මුහුදේ බෝට්ටුවක් ඉලක්ක කරගනිමින් ඇමෙරිකාව ප්‍රහාරයක් දියත් කිරීමට ද කටයුතු කරනු ලැබුවා.
    එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 11 දෙනෙකු ඝාතනය කිරීමට සමත් වූ බවයි ධවල මන්දිරය නිවේදනය කළේ.

     

    පෙර පුව​තතැපෑලෙන් ලාභ ගන්න සුපිරි වැඩපිළිවෙලක්
    ඊළඟ පුව​ත කොටි 10ට වැඩි කුෂ් එක්ක ඉන්දීය ජාතිකයෙක් මාට්ටු

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group