බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජානකී සිරිවර්ධන ඇපමත මුදාහැර තිබෙනවා. තිළිනි ප්‍රියමාලි සමඟ මූල්‍ය වංචා සිදුකළ බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වනවා. මේ හේතුවෙන් ඇය පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. Janaki siriwardana