Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි

    2026-06-08

    ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ

    2026-06-08

    උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්

    2026-06-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි
    • ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ
    • උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්
    • මුහුදේ මෙන්න මේ පැත්තට නම් යන්න හිතන්නවත් එපා
    • VIDEO: සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ඇරඹෙයි
    • මධ්‍යම කඳුකරයට කඩින්කඩ තද වැසි – පොලිසියෙන් රියදුරන්ට ඉල්ලීමක්
    • පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරිය නිලධාරීන් ආණ්ඩුවේ ඉහළ තැන්වල
    • ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූනි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තඹුත්තේගම ප්‍රදේශයේ මාරක රිය අනතුරකින් 4ක් මරුට

    තඹුත්තේගම ප්‍රදේශයේ මාරක රිය අනතුරකින් 4ක් මරුට

    2023-08-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.51 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේදී ලොරි රථයක වෑන් රථයක් ගැටීමෙන් අද අළුයම සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    අනතුරින් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

    කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් වෙළඳසැලක් අසල නැවැත්වීමට යාමේදී එම දිශාවටම වනය වූ අදාළ වෑන් රථය ලොරි රථයේ පිටුපස බඳ කොටසේ ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුව තිබෙනවා.

    මෙම අනතුර වෑන් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී හා අධික වේගයෙන් රිය ධාවනය කිරීම හේතුවෙන් සිදුව ඇති බව විමර්ශනයේදී අනාවරණය වූ බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

    පෙර පුව​තසජිත් මිහින්තලා පුදබිමේ විදුලිය විසංදිය දැඩිව හෙළා දකියි
    ඊළඟ පුව​ත තවත් ලංගම බස් රථයක් අනතුරකට

    සබැ​ඳි පුවත්

    වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි

    ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ

    උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්

    මුහුදේ මෙන්න මේ පැත්තට නම් යන්න හිතන්නවත් එපා

    VIDEO: සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ඇරඹෙයි

    මධ්‍යම කඳුකරයට කඩින්කඩ තද වැසි – පොලිසියෙන් රියදුරන්ට ඉල්ලීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි

    2026-06-08

    ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ

    2026-06-08

    උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්

    2026-06-08

    මුහුදේ මෙන්න මේ පැත්තට නම් යන්න හිතන්නවත් එපා

    2026-06-08
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group