ඊශ්‍රායලය විසින ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඉරානයේ ඉස්ෆහාන් ප්‍රදේශයට මිෂයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඉරානය මීට පෙර ඊශ්‍රායලයට මිෂයිල ප්‍රහාර සහ ඩෝන ප්‍රහාර එල්ල කළ අතර, පසුව ඊට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගියදා ඊශ්‍රායල යුධ කැබිනට් මණ්ඩලය ද රැස් වුණා.
උණුසුම් පුවත්
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
- පිංවත්තේ පුද්ගල ඝාතනයක්














