බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහි නඩුව ඕස්ටේරලියාවේ සිඩ්නි අධිකරණය විසින් කල් දමා ඇති බව වාර්තා වනවා. ඒ අනුව, එම නඩුව පෙබරවාරි මස 23 වැනිදා යළි කැඳවීමට නියමිත යි. ආශ්‍රීත පුවත්: අවසන් තීන්දුව ලැබෙන තුරු ධනුෂ්කට ක්‍රිකට් තහනම් Danushka Gunathilaka
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්