Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    2026-08-22

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    2026-08-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
    • කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
    • ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට
    • ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • මහනුවර අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිදන් වස්තු ලබාගැනිමට ගිය චීවරධාරියෙක් ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට

    නිදන් වස්තු ලබාගැනිමට ගිය චීවරධාරියෙක් ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට

    2024-08-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මොරගොඩ,කලුඑබේ රක්ෂිතයේ නිධන් වස්තු ලබාගැනිමේ අරමුණින් කැනීම් කරමින් සිටි චිවරධාරියෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගොඩ පොලිසිය කියයි.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙගොඩවැව ප්‍රදේශයේ ආරන්‍ය සේනාසනයක විසු හිමි නමක් සහ අගලවත්ත හා ආඩියාගල පදිංචි වයස අවුරැදු 30ත් 60ත් අතර වියේ පසුවන පුදගලයන් හත් දෙනෙකි.

    පුද්ගලයන් පිරිසක් මොරගොඩ,කලුඑබේ රක්ෂිතයේ නිධන් වස්තු ලබාගැනිමේ අරමුණින් කැනීම් කරමින් සිටින බවට එම ගම්මානයේ පුද්ගලයන් පිරිසක් විසින් පොලිසියට සිදුකළ දැනුම් දිමක් මත සිදුකළ වැටලිමේදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

    සැකකරුවන් නිදන් කැණිම සදහා භවිතා කරන ලද උදළු,අලවංගු,තාච්චි වැනි උපකරණ කිහිපයක්ද මෙහිදි පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

     

    පෙර පුව​තගංවතුර ගැන නිවේදනයක්
    ඊළඟ පුව​ත ආසාදිත මරණ 500 ඉක්මවයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට

    ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    2026-08-22

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    2026-08-22

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group