ජනතාව මුහුණදී සිටින ගැටළු වලට පිළිතුරු ලබා දී ඔවුන් සතුටු වන ලෙස කටයුතු කිරීමට තම පක්ෂය සුදානම් බව සමගි ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසන්නේ තම පක්ෂය සෑම විටම ජනතාවගේ පාර්ශවයේ සිටිමින් වුන්ට සහන ලැබිය යුත් බව තරයේ විශ්වාස කරන බවයි.
එමෙන්ම ජනතා ගැටලුරෑවලට විසඳුම් ඉල්ලා ඉදිරියේදී විරෝධතා ආරම්භ කිරීමටද අතම පක්ෂය සුදානම් බවයි ඒ මහතා පවසන්නේ.