Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් කොදෙව්වන්ට කඩුලු 3 ක තියුණු ජයක්

    දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් කොදෙව්වන්ට කඩුලු 3 ක තියුණු ජයක්

    2023-03-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.55 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වර්ෂාව හේතුවෙන් පන්දුවාර 11 කට සීමා වූ දකුණු අප්‍රිකාවට එරෙහි පළමු 20යි 20 තරගයෙන් කඩුලු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට කොදෙව්වන් ඊයේ රාත්‍රියේ සමත් වුණා.

    තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 8 ක් දැවී රැස් කල ලකුණු සංඛාව 131 ක්.
    එහිදී ඩේවිඩ් මිලර් ලකුණු 48 ක් රැස් කිරීමට සමත් වුණා .

    පන්දු යැවීමේ දී ශෙල්ඩන් කොට්‍රලේ හා ඔඩියන් ස්මිත් කඩුලු 2 බැගින් දවා ගත්තා .

    තරගය ජය ගැනීම සදහා පන්දුවාර 11 කදී ලකුණු 132 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් ඉනිම නිමා වීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහි ඉලක්කය පසු කළේ කඩුලු 7ක් පමණක් දැවී සිටියදීයි.

    එහිදී බටහිර ඉන්දීය කොදෙව් නායක රොව්මන් පවෙල් පන්දු 18 කින් නොදැවී වාර්තා කළ ලකුණු 43 ක් වාර්තා කළා.

    පන්දු යැවීමේ දී සිසන්ඩා මාගලා ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත්තා.

    දෙරට දෙවන පන්දුවාර 20 තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 05.30 ට පැවැත්වීමට නියමිතයි .

    In the match against South Africa the West Africans won by 3 wickets
    පෙර පුව​තජාත්‍යන්තර මට්ටමේ මලල ක්‍රීඩකයින් ගොඩනැගිය යුතු බව ජනපති කියයි
    ඊළඟ පුව​ත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group