දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්යංශය විසින් ඔවුන්ගේ විදේශ තානාපති කාර්යාල 5ක් සඳහා ත්රස්ත අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළ දමා ඇත.
එහි සඳහන් වන්නේ උතුරු කොරියාව එම තානාපති කාර්යාල නිලධාරීන් ට හිංසා කිරීමට ඉඩ ඇති බවයි.
කාම්බෝජය, ලාඕසය, වියට්නාමයේ පිහිටි තානාපති කාර්යාල සහ රුසියාවේ හා චීනයේ පිහිටි දකුණු කොරියානු කොන්සල් කාර්යාල සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.