මුහුද රළුවීම පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුවල කල්පිටිය සිට කොළඹල ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයවල මුහුදු රළල උස මීටර් 2.5 *3.0* ක් පමණ සහ තරංග කාලය තත්පර 12 * 16* ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව සඳහන්.
එසේම කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමි”මේ හැකියාව ද පවතින බව එම නිවේදනයේ දැක්වෙනවා.
එබැවින් කල්පිටිය සිට කොළඹල ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය විටින් විට රළු විය හැකියි
එම නිසා මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරනමෙන් ඉල්ලා සිටිනවා.