Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
    • දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
    • පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
    • සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජීවන වියදම ඉහළ යාමට එරෙහි විරෝධතාවක්

    ජීවන වියදම ඉහළ යාමට එරෙහි විරෝධතාවක්

    2022-12-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යුරෝපා සංගමයට අයත් රටවල ජීවන වියදම ඉහළ යාමට විරෝධය පල කරමින් විශාල පිරිසක් බ්‍රසල්ස් නුවර දී විරෝධතාවක් පළ කර තිබෙනවා.

    මේ අනුව බෙල්ජියම සහ යුරෝපා සංගමයට අයත් රටවල් රැසක පවතින ඉහල උද්ධමනය, බලශක්ති මිල ඉහළ යාම සහ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව ආරම්භ කර තිබෙනවා.

    බෙල්ජියම් අගනුවරට විරෝධතාකරුවන් දහසය දහසකට වැඩි පිරිසක් එක්ව සිටි බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.

    බ්‍රස්ල්ස් නුවර ඇතුළු නගර රැසක මෙම විරෝධතාව ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ. එමෙන්ම ඇතැම් වෘත්තිය සමිති ද මෙම විරෝධතා සඳහා එක්ව සිටිනවා.

    මේ අතර බ්‍රසල්ස් නුවර ගුවන්තොටුපළේ ගුවන් ගමන් ද අවලංගු කර ඇති බවයි වාර්තා වුණේ.

    යුක්රේන රුසියා යුද්ධය සහ කොවිඩ් 19 හේතුවෙන් ඇති වු ආර්ථික ආතතිය හේතුවෙන් යුරෝපයේ ගෑස් සහ විදුලි මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා.

    කෙසේ වෙතත් පසුගිය මාසයේ දී බෙල්ජියමේ උද්ධමන අගය සියයට 10.63 ක් දක්වා ඉහළ ගොස් තිබු අතර සමස්ත යුරෝපා කලාපයේ පාරිභෝගික උද්ධමනය සියයට 10 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

    Brussels Europe
    පෙර පුව​තඊසාන දිග මෝසමත් සක්‍රීය වෙයි
    ඊළඟ පුව​ත වායුගෝලයේ ගුණාත්මකභාවයේ අඩුවීමක්

    සබැ​ඳි පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    2026-03-29
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group