Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට කඩිනම් පියවර

    උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට කඩිනම් පියවර

    2023-03-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.64 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට කඩිනම් පියවර ගන්නා බව  විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

    ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණ දෙන වත්මන් ගැටලු විසඳූ පසු ප්‍රශ්න පත්‍ර සලකුණු කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියාස් සිටියේ.

    පිළිතුරු පත්‍ර ලකුණු කිරීම සඳහා  ගුරුවරුන් 19,000ක් අවශ්‍ය වුවද මේ වන විට අයදුම් කර ඇත්තේ 13,337ක් පමණයි.

    කෙසේ වෙතත්, දෙමළ භාෂාවෙන් ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමට ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් සිටින බව කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

    අයදුම්කරුවන් වැඩි පිරිසක් සහභාගී වූ විෂයයන් ඇගයීම සඳහා ගුරු හිඟය පවතින බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

     

     

    ආශ්‍රීත පුවත්:  උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති කටයුතු හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
    Amith Jayasundara Examination Department Quick Steps to Start A Level Paper Evaluation Process
    පෙර පුව​තඉන්දියාව වෙත සිදු කෙරෙන බොරතෙල් සැපයුම ඉහළට
    ඊළඟ පුව​ත බස් ගාස්තු හෙට සිට පහළට

    සබැ​ඳි පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group