Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බාලවයස්කාර පිරිමි දරුවෙකුට අපයෝජනය කළ වැඩ පාලකයා අත්අඩංගුවට

    බාලවයස්කාර පිරිමි දරුවෙකුට අපයෝජනය කළ වැඩ පාලකයා අත්අඩංගුවට

    2023-05-30කියවීමට මිනිත්තු 2ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දඹුල්ල මහනගර සභාවේ වැඩ පාලක වරයෙකු වයස අවුරුදු 12 ක බාලවයස්කාර පිරිමි දරුවෙකුට පසුගිය වසරේදී අපයෝජනයක් සිදුකළැයි චෝදනා පිට 29 දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට  ගෙන තිබෙනවා .

    ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරක් දඹුල්ල පොලිසියට ලබාදී දඹුල්ල මහනගර සභාවේ වැඩ පාලක වරයා ලෙස කටයුතු කළ දඹුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපති වරයාගේ සහෝදරයෙකු මෙසේ පොලිසියට භාරවීමෙන් පසු අත් අඩංගුවට පත්වූ බවයි දඹුල්ල පොලිසිය කියා සිටියේ .

    ලමා හා කාන්තා කාර්යංශයට දුරකථන ඇමතුමක් මගින් පැමිණිලි ලැබී ඇත්තේ සැකකාර වැඩ පාලකවරයා පසුගිය වසරේ අවස්ථා කිහිපයකදීම වයස අවුරුදු 12 ක පිරිමි දරුවෙකු ළමා අපයෝජනය සදහා යොදා ගත් බවටයි.

    ළමා ආරක්ෂණ අධිකාරියේ දැනුම්දීම පරිදි දඹුල්ල පොලිසිය පසුගිය දින කිහිපයේ අවස්ථා ගණනාවක සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිවසට සහ වැඩ පරිශ්‍රයට ගියද ඔහු ප්‍රදේශයෙන් සැඟවී සිටි බව පොලිසිය සඳහන් කළා.

    ඒ අනුව සමාජ මාධ්‍ය හරහා දිගින් දිගටම මෙම සැකකරු පිළිබඳව ප්‍රචාරය වෙද්දී සැකකාර වැඩ පාලකවරයා දඹුල්ල පොලිසියට භාර වී ඇතැයි පොලිසිය කියා සිටියේ.

    දඹුල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක නිලූකා විජේසුන්දර මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් අදාල  පිරිමි දරුවා ගෙන් ප්‍රකාශ සටහන් කොට එම දරුවා වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කළා .

    එමෙන්ම සැකකරු 30 වන දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    සැකකාර වැඩ පාලකවරයා  මීට පෙරද මෙවැනිම සිද්ධියකට අත්අඩංගුවට ගෙන අධිකරණයේ නඩුවක් පවතින බවද පොලීසිය කියා සිටියා .

    දඹුල්ල සහකාර පොලිස් අධිකාරී රුක්මල් තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී.ඇල්ලෙපොළ ,ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂකා නිලූකා විජේසුන්දර යන නිල නිලධාරීහු තව දුරටත් පරීක්ෂණ පවත්වයි.

     

     

     

     

    .

     

     

     

     

    පෙර පුව​තලෝක දුම්වැටි විරෝධී දිනය වෙනුවෙන් දඹුල්ල සමෘද්ධි සමාජ සංවර්ධන අංශය වෙළඳසැල් හිමියන්ගෙන් ඉල්ලීමක්
    ඊළඟ පුව​ත යතුරු පැදි සොරා ගත් සැකකරු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group